Apple Lassi
අමුද්‍රව්‍ය
සන්ක්වික් ඇපල් මි.ලී 20
සාමාන්‍ය යෝගට් මි.ලී 230
සුදු සීනි තේ හැඳි 1
ඉඟුරු තේ හැඳි 1/2
පියවර
අමුද්‍රව්‍ය සියල්ල බ්ලෙන්ඩරයක දමා තත්පර 20 ක් පමණ මිශ්‍ර කරන්න
අයිස් කැට ස්වල්පයක් සහිත වීදුරුවකට වත් කර, බීම බටයක් යොදා එය ඇපල් පෙති හා හේසල් ගෙඩි වලින් සරසාගන්න. පානය පිළිගැන්වීමට සූදානම්!
Copy recipe link
{{ reviewsTotal }}
{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}
{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}