Crystal Jade

අමුද්රව්ය
සන්ක්වික් පේර සහ ස්ට්‍රෝබෙරි මි.ලී 25
සන්ක්වික් ඇපල් මි.ලී 15
පළතුරු සීනි මි.ලී 10
යෝගට් මි.ලී 35
ජලය මි.ලී 200
අයිස් කැට ග්‍රෑ. 200
පියවර
  1. ජම්පිං කැන්ඩි හැර සෙසු අමුද්‍රව්‍ය සියල්ල ෂේකර් යන්ත්‍රයකට දමා සොලවාගන්න
  2. එය වීදුරුවකට වත් කරගෙන ජම්පිං කැන්ඩි ස්වල්පය එකතු කරගන්න
  3. ස්ට්‍රෝබෙරි ගෙඩිය කැට වලට කපාගෙන වීදුරුව සරසාගන්න. ඔබේ පානය සූදානම්!
{{ reviewsTotal }}{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}