Honey Tranquil

අමුද්රව්ය
සන්ක්වික් පැෂන් ෆෘට් හා අඹ පළතුරු ජෑම් මි.ලී 30
සන්ක්වික් දොඩම් මි.ලී 20
මී පැණි මි.ලී 15
උණු ජලය මි.ලී 350
පියවර
  1. අමුද්‍රව්‍ය සියල්ල වීදුරුවකට දමා හොඳින් කලවම් කරන්න
  2. එය දොඩම් කැබැල්ලක් හා මිංචි කොළ වලින් සරසන්න. රස විඳගන්න!
{{ reviewsTotal }}{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}