Apple Tieguanyin Iced Tea

අමුද්රව්ය
සන්ක්වික් ඇපල් ග්‍රෑ. 40
පළතුරු සීනි ග්‍රෑ. 10
ටයිගුවානින් තේ මි.ලී 200
අයිස් කැට ග්‍රෑ. 120
පියවර
  1. ටයිගුවානින් තේ ග්‍රෑ. 6 ක් උණුසුම් ජලය මි.ලී 200 ක් තුළ මිනිත්තු 5ක කාලයක් පෙඟ වෙන්නට හරින්න
  2. සන්ක්වික් ඇපල් රසවත් පානය හා පළතුරු සීනි වෙනම වීදුරුවකට වත් කරන්න
  3. එයට අයිස් කැට හා ටයිගුවානින් තේ එක් කරන්න
  4. පිළිගැන්වීමට පෙර හොඳින් කලතන්න
{{ reviewsTotal }}{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}