Mysterious Mix
අමුද්රව්ය
සන්ක්වික් බ්ලැක්කරන්ට් මි.ලී 35
පළතුරු සීනි මි.ලී 20
ෆෝ සීසන් ස්ප්‍රිං තේ මි.ලී 250
ඩ්‍රැගන් ෆෘට් කැට ග්‍රෑ. 20
උණු ජලය මි.ලී 400 (උෂ්ණත්වය 80°C ට වඩා වැඩි තිබිය යුතුය)
පියවර
ෆෝ සීසන් ස්ප්‍රිං තේ පිළියෙළ කර, පසු භාවිතය සඳහා පසෙක තබන්න
සන්ක්වික් බ්ලැක්කරන්ට් රසවත් පානය හා පළතුරු සීනි වීදුරුවකට එක් කරන්න
එයට ෆෝ සීසන් ස්ප්‍රිං තේ එකතු කර හොඳින් මිශ්‍ර කරන්න
උණු ජලය (80°C) ද එකතු කර හොඳින් කලවම් කරන්න (පිළිගැන්වීමට පෙර සැරසිල්ලක් ලෙසින් සෑම වීදුරුවකම නිල් කටරොළු කැබැල්ලක් ද තබන්න)
යෝජනාව: පරිපූර්ණ රසයක් වෙනුවෙන් එහි උෂ්ණත්වය 65°C ක පමණ තිබිය යුතුය
Copy recipe link
{{ reviewsTotal }}
{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}
{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}