Aloe Honey Passion
අමුද්‍රව්‍ය
සන්ක්වික් පැෂන් ෆෘට් මිශ්‍රණය ග්රෑ. 30
කෝමාරිකා ජෑම් ග්රෑ. 25
පළතුරු සීනි ග්රෑ. 15
ජලය මි.ලී 180
පියවර
ෂේකර් යන්ත්‍රය අයිස් කැට වලින් පුරවා, එයට සන්ක්වික් පැෂන් ෆෘට් මිශ්‍ර රසවත් පානය, කෝමාරිකා ජෑම්, පළතුරු සීනි හා ජලය එකතු කරන්න. හොදින් සොලවන්න
එය අයිස් කැට පිරවූ වීදුරුවකට වත් කරන්න. ඔබේ පානය පිළිගැන්වීමට සූදානම්!
Copy recipe link
{{ reviewsTotal }}
{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}
{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}