Blackcurrant Cheese Crème Brulée

අමුද්රව්ය
සන්ක්වික් බ්ලැක්කරන්ට් ග්‍රෑ. 50
විප් ක්‍රීම් පදනම ග්‍රෑ. 50
පළතුරු සීනි ග්‍රෑ. 15
අයිස් කැට ග්‍රෑ. 220
කැරමල් චීස් පුඩිං ග්‍රෑ. 50
පියවර
  1. සන්ක්වික් බ්ලැක්කරන්ට් රසවත් පානය, පළතුරු සීනි හා අයිස් කැට යනාදිය සරුවත් බවට පත්වන තුරු මිශ්‍ර කරන්න
  2. කැරමල් චීස් පුඩිං වීදුරුවකට වත් කරන්න
  3. පුඩිං එක උඩින් සරුවත් පානය වත් කරන්න
  4. අවසාන වශයෙන්, සරුවත් පානය උඩින් විප් ක්‍රීම් ස්වල්පයක් තබා පිළිගන්වන්න.
{{ reviewsTotal }}{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}