A Blackcurrant Pu’er
අමුද්‍රව්‍ය
සන්ක්වික් බෙරී මිශ්‍රණය මි.ලී 10
සන්ක්වික් බ්ලැක්කරන්ට් මි.ලී 20
සීනි සිරප් මි.ලී 5
හරිත තේ බෑග් 1
උණු ජලය මි.ලී 300
පියවර
පුවර් තේ පෙඟ වෙන්නට හරින්න
සන්ක්වික් බෙරි මිශ්‍ර රසවත් පානය, සන්ක්වික් බ්ලැක්කරන්ට් රසවත් පානය හා සීනි සිරප් යනාදිය වෙනම වීදුරුවක මිශ්‍ර කරන්න
එයට පුවර් තේ එක් කරන්න (උෂ්ණත්වය 80-85°C ක් පමණ තිබිය යුතුය)
චෙරි වලින් සරසාගන්න. රස විඳගන්න!
Copy recipe link
{{ reviewsTotal }}
{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}
{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}