Amber Mojito
අමුද්රව්ය
සන්ක්වික් පැෂන් ෆෘට් මිශ්‍රණය මි.ලී 10
අඳුරු රම් මි.ලී 40
දුඹුරු සීනි ග්‍රෑ. 7
කොළ පැහැති ලෙමන් 1
රෝස්මරී ඉති 2
නැවුම් පැෂන් ෆෘට් 1
සෝඩා ජලය මි.ලී 40
පියවර
කොළ පැහැති ලෙමන් ගෙඩිය කැට 6 කට කපා රෝස්මරී ඉති සිහින්ව කපාගන්න
ඇඹරුම් උපකරණයක් ආධාරයෙන් කොළ පැහැති ලෙමන් කැට හා රෝස්මරී ස්වල්පය දුඹුරු සීනි සමඟ හොඳින් අඹරා වීදුරුවකට වත් කරගන්න
අඳුරු රම් සහ සන්ක්වික් පැෂන් ෆෘට් මිශ්‍ර රසවත් පානය එයට එකතු කරන්න
බාර් හැන්දක් යොදාගෙන හොඳින් කලතන්න
කුඩු කරගත් අයිස් සහ සෝඩා ජලයෙන් වීදුරුව පුරවන්න
අවසාන වශයෙන්, පැෂන් ෆෘට් සහ රෝස්මරී වලින් එය සරසාගන්න. පානය රසවිඳින්න!
Copy recipe link
{{ reviewsTotal }}
{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}
{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}