Apple Black Tea
අමුද්රව්ය
සන්ක්වික් ඇපල් මි.ලී 30
ඇපල් 1/2
කළු තේ බෑග් 1
ජලය මි.ලී 250
පියවර
ඇපල් ගෙඩියක් දෙකට කපා එහි එක් අඩක් ගෙන විනාඩියක් ජලයේ තම්බා ගන්න
කළු තේ බෑගය එතුළට දමා තවත් තත්පර 10 ක් තම්බා ගන්න
එය වීදුරුවකට වත් කර, සන්ක්වික් ඇපල් රසවත් පානය එකතු කර, හොඳින් කලවම් කර රස විඳින්න!
Copy recipe link
{{ reviewsTotal }}
{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}
{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}