Apple Tieguanyin Iced Tea
අමුද්‍රව්‍ය
සන්ක්වික් ඇපල් ග්රෑ. 40
පළතුරු සීනි ග්රෑ. 10
ටයිගුවානින් තේ මි.ලී 200
අයිස් කැට ග්රෑ. 120
පියවර
ටයිගුවානින් තේ ග්රෑ. 6 ක් උණුසුම් ජලය මි.ලී 200 ක් තුළ මිනිත්තු 5ක කාලයක් පෙඟ වෙන්නට හරින්න
සන්ක්වික් ඇපල් රසවත් පානය හා පළතුරු සීනි වෙනම වීදුරුවකට වත් කරන්න
එයට අයිස් කැට හා ටයිගුවානින් තේ එක් කරන්න
පිළිගැන්වීමට පෙර හොඳින් කලතන්න
Copy recipe link
{{ reviewsTotal }}
{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}
{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}