Blackcurrant Rose Tea

අමුද්රව්ය
සන්ක්වික් බ්ලැක්කරන්ට් මි.ලී 15
රෝස ජෑම් මි.ලී 10
ජැස්මින් තේ බෑග් 1
උණුසුම් ජලය මි.ලී 250 (උණු ජලය මි.ලී 250 + සීතල ජලය මි.ලී 50)
පියවර
  1. ජැස්මින් තේ බෑගය මිනිත්තුවක් පෙඟ වෙන්නට හැර ඉවත් කරන්න
  2. ඉතිරි අමුද්‍රව්‍ය එකතු කර හොඳින් කලවම් කරන්න. ඔබේ පානය සූදානම්
{{ reviewsTotal }}{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}