Candy Floss
අමුද්රව්ය
සන්ක්වික් පේර සහ ස්ට්‍රෝබෙරි මි.ලී 35
පළතුරු සීනි මි.ලී 20
අයිස් කැට මි.ලී 350
හරිත මින්ට් රසැති සිරප් මි.ලී 10
පිරිසිදු ජලය මි.ලී 80
පියවර
හරිත මින්ට් රසැති සිරප් හා අයිස් කැට ස්වල්පයක් බ්ලෙන්ඩරයක දමා සුමට පානයක් වන තෙක් මිශ්‍ර කරන්න. පසු භාවිතය සඳහා එය පසෙක තබන්න
දැන් තවත් සුමට පානයක් පිළියෙළ කරගැනීම සඳහා සන්ක්වික් පේර සහ ස්ට්‍රෝබෙරි රසවත් පානය, පළතුරු සීනි, ජලය ස්වල්පයක් හා අයිස් කැට යනාදිය බ්ලෙන්ඩරයක දමා සන්ක්වික් සුමට පානයක් බවට පත්වන තෙක් මිශ්‍ර කරන්න
පළමුව මින්ට් රසැති සුමට පානය වීදුරුවකට වත් කරගෙන ඉන්පසුව එකිනෙකට වෙන්වූ ස්තරයන් 2ක් සෑදෙන අයුරින් එයට උඩින් සන්ක්වික් සුමට පානය සෙමෙන් වත් කරන්න
අවසාන වශයෙන්, බොම්බයි මොටයි, ජෙලි කැන්ඩි හා වැන්ග් වැන්ග් කුඩා බනිස් යොදාගෙන සරසාගන්න. ඔබේ ස්තරීය පානය පිළිගැන්වීමට සූදානම්!
Copy recipe link
{{ reviewsTotal }}
{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}
{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}