Crazy In Love
අමුද්රව්ය
සන්ක්වික් පේර සහ ස්ට්‍රෝබෙරි මි.ලී 35
මී පැණි මි.ලී 15
නිල් කටරොළු සාරය මි.ලී 250
උණු ජලය මි.ලී 400 (උෂ්ණත්වය 80°C ට වඩා වැඩි තිබිය යුතුය)
පියවර
නිල් කටරොළු ග්‍රෑ. 1 ක් (16 ක් පමණ) ගෙන එය උණු ජලයේ අවම වශයෙන් මිනිත්තු 3 ක් වත් පෙඟ වෙන්නට දමා, පසු භාවිතය සඳහා පසෙක තබන්න
සන්ක්වික් පේර සහ ස්ට්‍රෝබෙරි රසවත් පානය හා මී පැණි වීදුරුවකට එක් කරන්න
වීදුරුවට නිල් කටරොළු සාරය වත් කර එයට 80°C හි පවතින උණු ජලය ද එකතු කරන්න
පිළිගැන්වීමට පෙර හොඳින් කලතන්න (පිළිගැන්වීමට පෙර සැරසිල්ලක් ලෙසින් සෑම වීදුරුවකම නිල් කටරොළු කැබැල්ලක් ද තබන්න)
යෝජනාව: පරිපූර්ණ රසයක් වෙනුවෙන් එහි උෂ්ණත්වය 65°C ක පමණ තිබිය යුතුය
Copy recipe link
{{ reviewsTotal }}
{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}
{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}