Dark & Soury Slush
අමුද්‍රව්‍ය
සන්ක්වික් බ්ලැක්කරන්ට් මි.ලී 15
සන්ක්වික් ඇපල් මි.ලී 25
පැසුණු කිරි මි.ලී 10
පළතුරු සීනි මි.ලී 10
පීච් ඕලොන්ග් තේ මි.ලී 200
අයිස් කැට ග්රෑ. 200
පියවර
අමුද්‍රව්‍ය සියල්ල ෂේකර් යන්ත්‍රයට දමා සොලවන්න
එය වීදුරුවකට වත් කර ඇපල් කැබලි වලින් සරසන්න. රස විඳගන්න!
Copy recipe link
{{ reviewsTotal }}
{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}
{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}