Fruit Extract Tea

අමුද්රව්ය
සන්ක්වික් පේර සහ ස්ට්‍රෝබෙරි මි.ලී 30
සීනි සිරප් මි.ලී 5
හරිත තේ බෑග් 1
උණු ජලය මි.ලී 300
පියවර
  1. හරිත තේ පෙඟ වෙන්නට හරින්න
  2. සන්ක්වික් පේර සහ ස්ට්‍රෝබෙරි රසවත් පානය හා සීනි සිරප් වෙනම වීදුරුවකට එක් කරන්න පියවර 3: සාදා ගත් හරිත තේ එයට වත් කරන්න
  3. සාදා ගත් හරිත තේ එයට වත් කරන්න (උෂ්ණත්වය 80-85°C ක් පමණ තිබිය යුතුය)
  4. ස්ට්‍රෝබෙරි කැබැල්ලක් හා මිංචි කොළ වලින් එය සරසාගන්න. පිළිගැන්වීමට සූදානම්!
{{ reviewsTotal }}{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}