Fruity Jasmine Tea
අමුද්‍රව්‍ය
සන්ක්වික් දොඩම් මි.ලී 25
ජැස්මින් තේ මි.ලී 200
පළතුරු සීනි මි.ලී 15
උණු ජලය මි.ලී 20
පියවර
අමුද්‍රව්‍ය සියල්ල වීදුරුවකට වත් කර හොඳින් කලවම් කරන්න
එය නැවුම් අඹ කැට හා දොඩම් කැබැල්ලකින් සරසන්න
Copy recipe link
{{ reviewsTotal }}
{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}
{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}