Fruity Kick

අමුද්රව්ය
සන්ක්වික් පේර සහ ස්ට්‍රෝබෙරි මි.ලී 30
නැවුම් අන්නාසි යුෂ මි.ලී 120
පියවර
  1. හයිබෝල් වීදුරුවකට අන්නාසි යුෂ වත් කරන්න
  2. වීදුරුවේ ඇතුළත බිත්තිය දිගේ ගලායන අයුරින් සන්ක්වික් පේර සහ ස්ට්‍රෝබෙරි රසවත් පානය සෙමින් වත් කරන්න
  3. බීම බටයක් හා අන්නාසි කැබැල්ලකින් එය සරසන්න. රස විඳගන්න
{{ reviewsTotal }}{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}