Honey Tranquil
අමුද්‍රව්‍ය
සන්ක්වික් පැෂන් ෆෘට් හා අඹ පළතුරු ජෑම් මි.ලී 30
සන්ක්වික් දොඩම් මි.ලී 20
මී පැණි මි.ලී 15
උණු ජලය මි.ලී 350
පියවර
අමුද්‍රව්‍ය සියල්ල වීදුරුවකට දමා හොඳින් කලවම් කරන්න
එය දොඩම් කැබැල්ලක් හා මිංචි කොළ වලින් සරසන්න. රස විඳගන්න!
Copy recipe link
{{ reviewsTotal }}
{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}
{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}