Iced Mango Tea
අමුද්රව්ය
සන්ක්වික් අඹ මි.ලී 20
කළු තේ මි.ලී 200
සුදු සීනි තේ හැඳි 1
පියවර
තේ පෙඟ වෙන්නට දමා, සුදු සීනි එකතු කර සිසිල් වීමට ඉඩ හරින්න
අයිස්වලින් පිරුණු වීදුරුවකට වත් කරන්න
සන්ක්වික් අඹ රසවත් පානය එකතු කර හොඳින් කලවම් කරන්න
වීදුරුවට බීම බටයක් යොදා, එය කොළ පැහැති ලෙමන් පෙති, අඹ කැට හා මිංචි කොළ වලින් සරසාගන්න. පිළිගැන්වීමට සූදානම්!
Copy recipe link
{{ reviewsTotal }}
{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}
{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}