Lime & Passion Fruit Slush
අමුද්‍රව්‍ය
සන්ක්වික් පැෂන් ෆෘට් මිශ්‍රණය මි.ලී 50
ජලය මි.ලී 350
කුඩා දෙහි ගෙඩි 2
බැසිල් බීජ ස්වල්පයක්
පියවර
බැසිල් බීජ විනාඩි 30 ක කාලයක් උණුසුම් ජලයේ පොඟවා, පසු භාවිතය සඳහා පසෙක තබන්න
අයිස් කැට පිරවූ වීදුරුවකට සන්ක්වික් පැෂන් ෆෘට් මිශ්‍ර රසවත් පානය හා ජලය එකතු කර හොඳින් කලවම් කරගන්න
කුඩා දෙහි ගෙඩි දෙකට කපා වීදුරුවට දමන්න
අවසාන වශයෙන්, බැසිල් බීජ ද එකතු කර, පිළිගැන්වීමට පෙරාතුව හොඳින් කලතන්න
Copy recipe link
{{ reviewsTotal }}
{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}
{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}