Passion Sherbet
අමුද්රව්ය
සන්ක්වික් පැෂන් ෆෘට් මිශ්‍රණය ග්‍රෑ. 40
පැසුණු කිරි මි.ලී 30
ස්ප්‍රයිට් කාබනීකෘත බීම මි.ලී 180
පියවර
සන්ක්වික් පැෂන් ෆෘට් මිශ්‍ර රසවත් පානය, පැසුණු කිරි හා අයිස් කැට ස්වල්පයක් ෂේකර් යන්ත්‍රයකට දමා හොඳින් සොලවාගන්න
එය අයිස් කැට පිරවූ වීදුරුවකට වත් කරන්න
ස්ප්‍රයිට් / කාබනීකෘත බීම එකතු කර හොඳින් කලවම් කරන්න. රස විඳගන්න!
Copy recipe link
{{ reviewsTotal }}
{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}
{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}