Passionfruit Yogurt

අමුද්රව්ය
සන්ක්වික් පැෂන් ෆෘට් මිශ්‍රණය ග්‍රෑ. 40
ග්‍රීක් යෝගට් ග්‍රෑ. 30
පළතුරු සීනි ග්‍රෑ. 10
අයිස් කැට ග්‍රෑ. 120
ජලය මි.ලී 180
පියවර
  1. සන්ක්වික් පැෂන් ෆෘට් මිශ්‍ර රසවත් පානය, ග්‍රීක් යෝගට් හා පළතුරු සීනි යනාදිය ෂේකර් යන්ත්‍රයකට එකතු කරන්න
  2. එයට අයිස් කැට හා ජලය එකතු කර නැවතත් හොඳින් සොලවන්න
  3. අවසාන වශයෙන්, එය වීදුරුවකට වත් කරගෙන පිළිගැන්වීමට පෙරාතුව සරසන්න
{{ reviewsTotal }}{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}