Peach & Passion Fruit Tea
අමුද්රව්ය
සන්ක්වික් පැෂන් ෆෘට් මිශ්‍රණය ග්‍රෑ. 20
පළතුරු සීනි ග්‍රෑ. 35
පීච් අඹ කළු තේ බෑග් 1
ජලය මි.ලී 180
පියවර
පීච් අඹ කළු තේ මි.ලී 180 ක් පිළියෙළ කරන්න
ෂේකර් යන්ත්‍රය අයිස් කැට වලින් පුරවා එයට සන්ක්වික් පැෂන් ෆෘට් මිශ්‍ර රසවත් පානය හා පළතුරු සීනි එකතු කරන්න
ෂේකර් යන්ත්‍රය තුළට පීච් අඹ කළු තේ ද එකතු කර හොඳින් සොලවන්න
අයිස් කැට පිරවූ වීදුරුවකට වත් කර පිළිගන්වන්න!
Copy recipe link
{{ reviewsTotal }}
{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}
{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}