Pink Guava & Strawberry Iced Tea

අමුද්රව්ය
සන්ක්වික් පේර සහ ස්ට්‍රෝබෙරි මි.ලී 20
කළු තේ මි.ලී 200
සුදු සීනි තේ හැඳි 1
පියවර
  1. කළු තේ වලට සුදු සීනි එකතු කර, හොඳින් කලතා සිසිල් වීමට ඉඩ හරින්න
  2. සිසිල් කළ කළු තේ අයිස් කැට පිරවූ වීදුරුවකට වත් කරන්න
  3. සන්ක්වික් පේර සහ ස්ට්‍රෝබෙරි රසවත් පානය එකතු කර හොඳින් කලවම් කරන්න
  4. වීදුරුවට බීම බටයක් යොදා, කොළ පැහැති ලෙමන් හා ස්ට්‍රෝබෙරි පෙති වලින් සරසාගන්න. පිළිගැන්වීමට සූදානම්!
{{ reviewsTotal }}{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}