Pulpy Mango Drink

අමුද්රව්ය
සන්ක්වික් අඹ මි.ලී 20
සන්ක්වික් පේර සහ ස්ට්‍රෝබෙරි මි.ලී 20
පළතුරු සිරප් මි.ලී 20
නැවුම් අඹ පෙති මි.ලී 20
උණු ජලය මි.ලී 650 (උෂ්ණත්වය 65°C තිබිය යුතුය)
පියවර
  1. සන්ක්වික් අඹ රසවත් පානය, සන්ක්වික් පේර සහ ස්ට්‍රෝබෙරි රසවත් පානය හා පළතුරු සීනි යනාදිය වීදුරුවකට වත් කරගන්න
  2. එයට උණු ජලය එකතු කර හොඳින් කලවම් කරන්න
  3. අවසාන වශයෙන්, නැවුම් අඹ කැබලි එක් කරන්න
{{ reviewsTotal }}{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}