Strawberry Milk
අමුද්‍රව්‍ය
සන්ක්වික් පේර සහ ස්ට්‍රෝබෙරි මි.ලී 30
සීනි සිරප් මි.ලී 5
ක්‍රීම් ග්රෑ. 20
සීතල ජලය මි.ලී 40
උණු ජලය මි.ලී 200
පියවර
ක්‍රීම් ස්වල්පය සීතල ජලයේ දියකර උණු ජලය යොදා හොඳින් කලවම් කරගන්න
අමුද්‍රව්‍ය සියල්ල එකතු කර හොඳින් කලවම් කරන්න. ඔබේ පානය සූදානම්!
Copy recipe link
{{ reviewsTotal }}
{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}
{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}