The Golden Sunlight

අමුද්රව්ය
සන්ක්වික් පැෂන් ෆෘට් මිශ්‍රණය මි.ලී 30
සන්ක්වික් දොඩම් මි.ලී 10
වොඩ්කා මි.ලී 20
අයිස් කැට ග්‍රෑ. 200
පිරිසිදු ජලය මි.ලී 100
පියවර
  1. අමුද්‍රව්‍ය සියල්ල ෂේකර් යන්ත්‍රයකට දමා හොඳින් සොලවා ගන්න
  2. මිංචි කොළ වලින් සරසන්න. ඔබේ පානය සූදානම්!
{{ reviewsTotal }}{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}