The Secret of Roselle
අමුද්‍රව්‍ය
සන්ක්වික් පැෂන් ෆෘට් මිශ්‍රණය ග්රෑ. 30
පළතුරු සීනි ග්රෑ. 35
රොසෙල් තේ බෑග් 1
උණු ජලය මි.ලී 180
පියවර
රොසෙල් තේ මි.ලී 200 ක් පිළියෙළ කරන්න
අයිස් කැට, සන්ක්වික් පැෂන් ෆෘට් මිශ්‍ර රසවත් පානය හා පළතුරු සීනි යනාදිය ෂේකර් යන්ත්‍රයට එකතු කරන්න
ෂේකර් යන්ත්‍රය තුළට රොසෙල් තේ ද එකතු කර හොඳින් සොලවන්න
අයිස් කැට පිරවූ වීදුරුවකට වත් කර පිළිගන්වන්න!
Copy recipe link
{{ reviewsTotal }}
{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}
{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}