Tropical Milkshake

අමුද්රව්ය
සන්ක්වික් නිවර්තන මි.ලී 20 / මේස හැඳි 2
කෙසෙල් 1/2
කොමඩු මාංස ග්‍රෑ. 50
කිරි මි.ලී 50
අයිස් කැට ග්‍රෑ. 50
පියවර
  1. අමුද්‍රව්‍ය සියල්ල බ්ලෙන්ඩරයකට දමා හොඳින් මිශ්‍ර කරගන්න.
  2. අයිස්වලින් පිරුණු වීදුරුවකට මිල්ක්ෂේක් වත් කර, කොමඩු කැබැල්ලකින් සරසා ගන්න.
{{ reviewsTotal }}{{ options.labels.singularReviewCountLabel }}
{{ reviewsTotal }}{{ options.labels.pluralReviewCountLabel }}
{{ options.labels.newReviewButton }}
{{ userData.canReview.message }}